Pages

Subscribe:

Ads 468x60px

රයිනි, ජනප්‍රිය නළු මේනක රාජපක්ෂට කැමැත්තෙන් සිටියාද

ප්‍රවීන ගායක, ගායිකා යුවලක් වන රූකන්ත ගුණතිලක හා චන්ද්‍ර ලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය වන ගායිකා රයිනි චාරුකාගේ පෙම්වතා ඩීජේ (Disc Jockey) නැත්නම් තැටි ජොකියෙක් බව වාර්තා වේ.

මොවුන්ගේ හාදකම ඇතිවී ඇත්තේ රයිනි ඇමරිකාවේ ජීවත්වන සමයේදී බවද පැවසේ. කෙසේවුවවද රයිනි පවසන්නේ මේ හාදකමට සිය දෙමවුපියන්ගෙන් තවමත් අවසර ලැබී ඇත්තේ 98%ක් පමණක් බවයි.


තමා ඔහු ගැන හෙළි කිරීමට මැළි නැතත් ඔහු ගැන හෙළි කිරීම සම්බන්ධයෙන් පෙම්වතා කැමැති වෙතැයි සිතිය නොහැකි බවද රයිනි මාධ්‍යට පවසා තිබිනි.

වසර කිහිපයක් ඔහු තමාගේ අඹ යාළුවා වී සිටි බවත් පසුව නොදැනීම එය වෙනත් හාදකමකට පෙරළුන බවත් රයිනි කියයි. රයිනි, ජනප්‍රිය නළු මේනක රාජපක්ෂට කැමැත්තෙන් සිටි බවද මීට පෙර මාධ්‍ය හෙළිකර තිබිනි.



http://lankahotpot.weebly.com/uploads/5/1/6/1/5161986/1644976_orig.jpg

0 comments:

Post a Comment