Pages

Subscribe:

Ads 468x60px

මාතර ආච්චි චිත්‍රපටය මාතර ආරච්චි කළ අනූෂා !

සිංහ එෆ්. එම්. නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන ‘සිනෙ රූ ගී’ වැඩසටහන ඉදිරිපත් කරන හා එය නිෂ්පාදනය කරන අනූෂා රණසිංහට ගැහැණුන් පිරිමි කිරීමේ හැකියාවක් ඇතැයි වාර්තා වේ.

ඇය මෙම සමත්කම සිය නාලිකාව ඔස්සේ පසුගිය 06 වැනිදා විකාශයවූ ‘සිනෙ රූ ගී’ වැඩසටහන හරහා ඔප්පු කර අති බවද පැවසේ. ඒ ඇය විසින් සිංහල සිනමාවේ ආරම්භක සිනමා පටයක් වන 'මාතර ආච්චි' චිත්‍රපටය 'මාතර ආරච්චි' කිරීමට සමත්වීම නිසාය.


අදාල වැඩ සටහන මගින් සිදු කරනු ලබන්නේ සිනමා පටයක තොරතුරු ශ්‍රාවකයන්ට ගෙන ඒමය.

පසුගිය සෙනසුරාදා දහවල් 12.30 සිට සවස 4.00 දක්වා පැවැති මේ වැඩසටහනේ පළමු වෙළෙද දැන්වීම් විරාමය එන තෙක්ම එහි නිවේදිකාව හා නිෂ්පාදිකාව වන අනූෂා සිය නිවේදනයෙන් ඉදිරිපත්කර සිටියේ 'මාතර ආරච්චි' නම් චිත්‍රපටයක් ගැනය.

0 comments:

Post a Comment