Pages

Subscribe:

Ads 468x60px

දමිතාගේ විවාහය යළි කල්යයි !

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ විවාහය යළි කල්ගොස් ඇතැයි අප වෙත වාර්තා වෙනවා. දමිතා පසුගිය මැයි මාසයේදී මාධ්‍යට පවසා තිබුණේ ඉතා නුදුරු දිනයකදී විවාහ වන බවයි.

ඒත් පසුගියදා ඇය යළි මාධ්‍යට පවසා තිබුණේ තම විවාහය සිදුවන දවසක් තවමත් නැති බවයි. කෙසේ වුවද මෙසේ විවාහය කල්යාමට තමා මේ දිනවල කාර්යබහුලවීම හේතුවූ බවද ඇය පවසන්නීය.

ලබන සැප්තැම්බරය ඉක්මයන තෙක්ම ඇය කාර්ය බවල බවද වාර්තා වේ.


ඇය මෙසේ කාර්යබහුල වී ඇත්තේ ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම් හා සංජය නිර්මාල්ගේ චිත්‍රපටයක අමුතු රංගනයකට සැරසීමත් නිසා බව පැවසේ. දමිතා, මේ නිසාම විදෙස් සංගීත ප්‍රසංග සදහා ලැබෙන ආරාධනාද ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ.

කෙසේවවුද දමිතා පවසන්නේ විවාහය සිදුවෙන්න ඕන නිසි කාලයේදී විවාහය සිදු වේවි කියලයි.

3 comments:

Anonymous said...

දමිතා ...ඔයා !

Anonymous said...

දමිතාගේ බෙල්ල ඉතුරු උනාද දන්නෑ සුළං කිරිල්ලී film එකේ ලින්ටන් සේමගේ කිස් කරපු කිස් කිරිල්ලට ! දමිතගෙ බෙල්ලමයි කිස් කලේ....එල ! නියම ඇක්ටින් දමිතා..wish you all the best !!!

Anonymous said...

දමිතා අක්කේ, සුළං කිරිල්ලී film එකෙන් පස්සෙ අපි ඔයාගෙ film එකක් දැක්කේ නෑ.... ඔයාගෙ ඊලඟ film එක release වෙන්නේ කවද්ද ? අපි ආශාවෙන් බලන් ඉන්නවා...ඔයාගේ රගපැම් නම් හරිම තාත්විකයි.... සුභ පැතුම් !

Post a Comment