Pages

Subscribe:

Ads 468x60px

චතුරිකා පීරිස් සමිතා ආදර්ශයට අරන්ද?...

රොෂාන් පිලපිටිය සමග පැවැති ආදරයට ‘තිත තැබූ’ චතුරිකා පීරිස් මෑතදී මාධ්‍යයකට කතා කළේම නෑ. වෙන් වූ අලුත දිගට හරහට මාධ්‍ය මගින් අදහස් උදහස් පළ කළත් දැන් ඇය ඒ ප්‍රතිපත්තිය අත් ඇරලා වගෙයි. 

“අතුල අධිකාරියි සමිතා එරන්දතියි දික්කසාද වුණා. අතුල ආපහු බැන්දා. දැන් ඒ සේරම යාළුවො වගේ ආශ්‍රය කරනවා. ඒකත් එක අතකට හොඳයි. සමිතාව ආදර්ශයට අරන් චතුරිකාත් මාධ්‍යවලට තමන්ගේ ප්‍රශ්නය ගැන කතා නොකර ඉන්න තීරණය කරල වගෙයි” 

මේ ගැන කතා කරද්දී ප්‍රවීණ කලාකරුවෙක් කිව්වා.

0 comments:

Post a Comment