Pages

Subscribe:

Ads 468x60px

රංගන ශිල්පිනී සීතා කුමාරි අභාවප්‍රාප්ත වෙයි

එදා මෙදා තුර ශ්‍රී ලාංකික කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක්‌ ඉටුකළ ප්‍රවීණ රංගන ශිල්පිනී සීතා කුමාරි මහත්මිය ඊයේ (07දා) කළුබෝවිල ශික්‍ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය.

1968 වසරේදී ආනන්ද ජයරත්න මහතාගේ 'ආදරයයි කරුණාවයි' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි සීතා කුමාරි මහත්මිය පුරා වසර හතළිස්‌ හතරකට අධික කාලයක්‌ සිනමාව, වේදිකාව හා ටෙලිනාට්‍ය රංගනය ඔස්‌සේ සහෘද රසික ආදරය දිනාගැනීමට සමත්වූවාය. එක්‌දරු මවක්‌ වන සීතා කුමාරි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

0 comments:

Post a Comment