Pages

Subscribe:

Ads 468x60px

ශේෂාද්‍රිගේ Facebook වාර්තාව...

අපේ නිළියන් අතරින් වැඩිපුරම Facebook පරිහරණය කරන නිළිය ශේෂාද්‍රි ප්‍රියසාද් වෙන්න පුළුවන්. 

ශේෂාද්‍රි හා ශේෂාද්‍රි ප්‍රියසාද් ගිණුම් දෙකක්ම Facebook වල ඇයට තියෙනවා. දිනපතා එහි සැරිසැරීම ඇගේ සිරිතය.


“මගෙ විභාග වැඩ නිසා දවස් කීපයක් යන තුරු නිතර ඔයාලා හමුවෙන්න බැරි වෙයි.” කියා පසුගිය කාලෙ දවසක ශේෂාද්‍රි තමන්ගේ දසදහස ඉක්මවූ Facebook මිතුරු මිතුරියන්ට පණිවුඩයක් දුන්නා. 


ඒත් දැන් ඇගේ විභාග වැඩ නිම වෙලා වගෙයි පෙනෙන්නේ. ශේෂාද්‍රි ප්‍රියසාද් ඔන්න දැන් ආයෙත් වෙනද වගේම Facebook වල නිතර ඉන්නවා.

0 comments:

Post a Comment