Pages

Subscribe:

Ads 468x60px

කම්පියුටරයක් ඇත්නම් වාර්ෂිකව අමතර නිවාඩු 06ක්

පෞද්ගලිකව පරිහරණය කිරීම සඳහා තමන්ට පරිගණකයක් ඇත්නම් වාර්ෂිකව අමතර නිවාඩු 06ක් ලබා ගැනීමට ග්‍රීසියේ සිවිල් සේවකයන්ට අවස්ථාවක් උදාවී තිබේ.

මේ වරප්‍රසාදය සුළු දෙයක් වුවත් එය සංකේතාත්මකව ඉතා වටිනා පියවරක් බව රාජ්‍ය පරිපාලනය නඟාසිටුවීමේ අමාත්‍ය කිරියකෝස් මිට් සොටාකිස් එරට මාධ්‍යවෙත පවසා ඇත.


කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් එරට සිවිල් සේවකයන් පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නැතැයිද පැවසේ.

0 comments:

Post a Comment