Pages

Subscribe:

Ads 468x60px

CHOGM එකට අනර්කලීව හලා රෝසිගේ දුව තිශක්‍යා ගන්නට හේතුව

අනර්කලී ආකර්ශා පළාත් සභා මන්ත‍්‍රී වරියකි, නිළියකි, නිවේදිකාවකි, වැඩ සටහන් ඉදිරිපත් කරන්නියකි. ඊට පෙර ඇය විදෙස් කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ධූරක්ද දැරීය.

ලංකාවේදී පැවැත්වෙන CHOGM එක (Common wealth Heads of Government Meeting)ගැන ඇය ඉමහත් බලා පොරොත්තු තබාගෙන සිට තිබේ. ඇය චාල්ස් කුමාරයා එක්ක එකට කෑම ගන්නා විදිය ඇවිදින්නට ඕන විදිය පවා පුරුදු පුහුණුවී තිබේ.

මේ අතරේදී, CHOGM එකට රට රටවලින් ලංකාවට එන රාජ දූතයන්ට පෙන්නන්න ලංකාවේ ගෑනු ළමයි සම්බන්ධ කිරීමේ වගකීම බාරදී ඇත්තේ ප‍්‍රභල තනතුරක් දරන්නෙකුටය. 


මේ ප‍්‍රභලයා අනර්කලීව මේ කණ්ඩායමෙන් හලා ඇති බව දැනගන්නට ලැබී තිබේ .එසේ වී ඇත්තේ දකුනේ දේශපාලනයේදී අනාර්කලී මේ බලවතාට වඩා ඉදිරියෙන් සිටින නිසා බව පැවසේ .

අනාර්කලී දන්නා දේශපාලනයක් නැති වුනත් දේශපාලනය කිරීමට මේ රටේ අවශ්‍ය මූලික සුදුකම් වන දේශපාලනය නොදැනීමම අනාර්කලීගේ සුදුසුකම වේ. මෙවැනි ළඳ බොළඳ ගෑනු ළමයින් දේශපාලනයට ගන්නා පක්‍ෂ වල ඉතිහාසය විමසන විට අද එම පක්‍ෂ වලට සිදුව ඇතිදේ පැහැදිළිව පෙණෙයි. 


පක්‍ෂ දේශපාලනයත් ලිංගික අවශ්‍යතා පිරිමසා ගන්නා තැනට පත්ව තිබෙන බව මේවායින් තහවුරු වේ . ඒ නිසාම පබාලා, ගීතලා, මාලනීලා සහ තවත් අය නුදුරේම දේශපාලනයට එලැඹෙනු ඇත.

මේ නිළියන් ගේ දේශපාලන දැණුම විමසා බලන්නට ප‍්‍රසිද්ධ කතිකාවතක් මේ රටේ සාමාන්‍ය විශ්ව විද්‍යාල දේශපාලනය ඉගෙන ගන්නා තරුණයන්ට හෝ දේශපාලනය හදාරා නැති වුනත් දේශපාලනය ගැන සමාජ අවබෝධයක් ඇති තරුණ ප‍්‍රජාවට මේ අයගෙන් ප‍්‍රශ්ණ විමසිය හැකිය.

එහෙව් අය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජකීය අමුත්තන් සහ විදෙස් නායකයන් පිළිගැනීම ගැවසීම සහ විවිධ දේවල් සඳහා යොමුකිරීමට සහ ඒවාට සම්බන්ධ වන්නට ආශාවෙන් සිටීම පුදුමයක් නොවේ.

මේ අතර අනාර්කලීගේ අවස්ථාව ගිලිහී ගොස් රෝසි සේනානායකගේ දියණියක වූ තිශක්‍යා මායා සේනානායක එම අවස්ථාව ලබාදීමට එම ප‍්‍රභල දේශපාලනඥයා තීරණය කර තිබෙන බව ද දැනගන්නට ලැබී තිබේ.


රෝසි සේනානායකගේ දියණිය තිශක්‍යා මායා සේනානායකට මේ සඳහා මුදල් ගෙවීමටත් නියමිතය. ඇය කණ්ඩායම් නායිකාව බවටද පත්කර තිබේ. මේ වනවිට මේ සඳහා ඉහළ පෙළේ රාත‍්‍රී සමාජ ශාලාවල ගැවසෙන තරුණ ගැහැනු ළමයි මේ සඳහා සහභාගී වීමට අපේක්‍ෂා සහගතව ලබා සිටින බවද වාර්තා වේ.

0 comments:

Post a Comment