Pages

Subscribe:

Ads 468x60px

කතරගම දෙයියන්ට වඩා ධනංජය ජනප්‍රිය වුනු හැටි

මේ ළඟදී රන්මිහි තැන්නේ රූගත කිරීමකට සහභාගි වෙලා රෑ ජාමයේ ධනංජය සිරිවර්ධන ඇතුළු පිරිස කතරගම පුද බිමට ගිහිල්ලා. ඒ වෙන මොහොකටවත් නෙමෙයි දෙවියන් වැඳ පුදා ගන්න.

ඒ වෙන කොටත් කතරගම දෙවියො වැද පුදා ගන්න ආපු බැතිමතුන් විශාල පිරිසක් පූජා වට්ටි අතේ තියාගෙන පෝලිමේ ඉඳලා තියෙනවා.

ඒත් ධනංජය පූජා බිමට පය ගැහුවා විතරයි හිටපු බැතිමතුන්ට ආපු කාරිය අමතක වෙලා ධනංජය වටකරගෙන. ඒ හැමෝම ලොකූගේ රසිකයෝලු.


කොහොමින් කොහොම හරි පෝලිම් කැඩිලා වෙච්ච කලබලය සමථයකට පත් කරන්න දේවාල භූමියේ හිටපු ආරක්‍ෂක නිලධාරීන්ට ලොකු පරීශ්‍රමයක් දරන්න සිද්ධ වෙලා කියලා තමයි ආරංචි.

1 comments:

Anonymous said...

pissuda.moo mona naluwekda? mun hithan athi deiyannath wada mun porawal kiyala.ane mage kata

Post a Comment