Pages

Subscribe:

Ads 468x60px

පබෝධගෙ බබා බලන්න සැමියාට වීසා නැතිලු

පසුගිය ජූලි 04 වැනිදා ජනප්‍රිය නිළි පබෝධා සංදීපනී ප්‍රංශයේ පෞද්ගලික රෝහලකදී පුතෙකු බිහි කළා.

ගැබිනියකව සිටියදී ඇය ප්‍රංශයට ගියේ සිය පියා සමග එහි කෙටිකලක් ගත කිරීමටයි.


මේ අතර, පබෝධාගේ සැමියා වන සිදත් හරින්ද්‍ර සිය කුළුදුල් පුතා බලන්නට ප්‍රංශයට යාමට වීසා අයැදුම්කර තිබුණද එය නොලැබී ඇති බවද පැවසේ.


පබෝධාගේ සැමියා කොට්ටාවේ ප‍්‍රසිද්ධ නිමල් ගරාජයේ හිමිකරු වන නිමල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ පුතාය.

0 comments:

Post a Comment