Pages

Subscribe:

Ads 468x60px

මහ මගදී නෙදර්ලන්ත තරුණියගේ පියයුරු මිරිකා පලායයි

දහ අට හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියක් මහ මග ගමන් කරමින් සිටියදී ඇගේ  පියයුරු මිරිකා පලා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පානදුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

පානදුර ශ‍්‍රී මහා විහාර පාරේ එම තරුණිය නැවතිී සිටි නිවසට තනිව යමින් සිටියදී මෙම අතවරයට මුහුණපා තිබේ. එම තරුණිය තවත් නෙදර්ලන්ත ජාතික තරුණියන් පිරිසක් සමග පානදුර නගරයේ පාසලක අධ්‍යාපනික ව්‍යාපෘතියක  කටයුතු කරමින් සිටින තරුණියක් බව පානදුර පොලීසිය කියයි.


අවුරුදු විසිපහක් පමණ වයසැති එම තරුණයා නැවතා දුටුවහොත් හදුනා ගත හැකි බව අතවරයට මුහුණදුන් තරුණිය පවසා තිබේ. පානදුර පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශය එම තරුණයා අත්අඩංගුවට ගැනීම  සදහා පරීක්ෂණ පවත්වයි.

0 comments:

Post a Comment