Pages

Subscribe:

Ads 468x60px

වෛද්‍ය සිසුවිය නිර්භයාට අතවර කළ චූදිතයන්ට මරණ දඬුවම


යුක්තිය ඉටු වුණා

නවදිල්ලි උද්ඝෝෂකයෝ පී‍්‍රතිඝෝෂා කරති...

ඉන්දියාවේ නවදිල්ලි නුවර වෛද්‍ය සිසුවිය සමූහ දුෂණයට ලක් කර මරා දැමූ චූදිතයන් සිව් දෙනාට මරණ දඬුවම දීමට නවදිල්ලි දිසා විනිසුරු යෝගේෂ් ඛන්නා ඊයේ (13) තීන්දු කිරීමත් සමඟ නවදිල්ලියට රැස්ව සිටි දහස් ගණනක් උද්ඝෝෂකයෝ පී‍්‍රතිඝෝෂා කරන්න වූනා.

එම පිරිස කෑ කෝ ගසන්න වූයේ, යුක්තිය ඉටු වුණා යැයි කියමිනි. ඔවුන් නවදිල්ලි අග නුවරට රැස්වූයේ, එම චූදිතයන් සිව්දෙනාට ජීවිතාන්ත සිරදඬුවමක් නොව මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලමිනි.

එම සිව්දෙනා ඉකුත් 10 වැනිදා නවදිල්ලි දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුහු වරදකරුවෝ වූනා. ඔවුන්ට දඬුවම් නියම කිරීම ඊයේ සවස සිදු කෙරුනා. 


එහි තවත් විස්තර පහතින්

 



0 comments:

Post a Comment