Pages

Subscribe:

Ads 468x60px

දෑවැද්දට එරෙහිව යට ඇඳුම් පමණක් සහිතව සටනක

ගුජරාටයේ රාඡ්කොට්‌ නගරයේ වෙසෙන පූජා චෞහාන් නම් 22ක හැවිරිදි එක්‌දරු මවක් වන ඉන්දීය කාන්තාවක් පසුගියදා මහ මග සිය යට ඇඳුම් පමණක් සහිතව බේස්‌ බෝල් පිත්තක්‌ද රැගෙන විරෝධතාවයක නිරතව තිබෙනවා.

තම ස්‌වාමියාද ඔහුගේ ඥාතීන්ද දෑවැද්ද ඉල්ලා කරන හිරිහැර කරන්නේ යැයි පවසමින් මෙසේ විරෝධය දක්වමින් පොලිසිය වෙතය ‍ගොස්
තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් පොලීසියට කරුණු කීමෙන් පසු වහාම ක්‍රියාත්මකවූ පොලිසිය ඇගේ ස්‌වාමි පුරුෂයා වන සින් චෞහාන් ඇතුළු කිහිපදෙනකු අත්අඩංගුවට ගන්නා
තිබෙනවා.

දෑවැද්ද නිසා සෑම පැයකදීම ඉන්දීය කාන්තාවක්‌ ඝාතනය වන්නේයැයිද එරට මාධ්‍ය වාර්තා කර
නවා.

0 comments:

Post a Comment