Pages

Subscribe:

Ads 468x60px

Hot And Fast News 100% නොමිලේ SMS NEWS ALERT සේවාව

තේරෙන සිංහලෙන් එසැනින් පුවත් කෙටියෙන්ම දැන ගන්න Hot And Fast News වෙතින් 100% නොමිලේ SMS NEWS ALERT සේවාව ලබා ගන්න දැන්ම ලියාපදිංචි වන්න. 

වැඩක නැති අනවශ්‍ය පුවත් වලින් තොරයි. කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. මුලින්ම ඔයාලගේ Phone එක අරන් FOLLOW HotAndFastNews1 කියලා Type කරලා 40404 ට Send කරන්න.

එතකොට පොඩි පොඩි SMS කීපයක් එනවා. ඊට පස්සේ ඔයාලගේ නම Type කරලා 40404 ට Send කරන්න. දැන් වැඩේ හරි. මොකක් හරි උණුසුම් පුවතක් ලැබුන ගමන්ම ඔයාලට SMS එකකින් ඒක දැනගන්න පුළුවන්.


Hot And Fast News  වෙතින් 100% නොමිලේ SMS NEWS ALERT සේවාවෙන් ඉවත් වෙන්න ඕනෙනම් OFF HotAndFastNews1 කියලා 40404 ට Send කරන්න විතරයි තියෙන්නේ.

4 comments:

chanu said...

I'm working in abudhabi,Dubai. can you tell me how can i get sms alert to my phone.I'm using DU network.

හොට් ඇන්ඩ් ‍ෆාස්ට් නිවුස් said...

ඔයාගේ Phone එක අරන් FOLLOW HotAndFastNews1 කියලා Type කරලා 40404 ට Send කරන්න.

ඔබගේ දුරකතනයේ යුනිකෝඩ් ස්ථාපනය කර තිබීම අනිවාර්යය වේ.

Anonymous said...

මම පෙරේද මේ කියල තියෙන විදියට sms එකක් යවල ආපු reply එකට user name එකත් යවුවා. එත් ඒක වඩකරන්නෙ නහ වගෙ.
unicode ත් install කලා. කරුනාකරල උත්තරයක් එවන්න.

හොට් ඇන්ඩ් ‍ෆාස්ට් නිවුස් said...

වැඩකරන්නේ නැති වෙන්න බැහැ. අනික් ෆෝන් වලට හොදට වැඩ කරනවා. එහෙනම් ඔයාගේ Phone එක අරන් F විතරක් ගහලා HotAndFastNews1 කියලා Type කරලා 40404 ට Send කරලා බලන්න.

Post a Comment