Pages

Subscribe:

Ads 468x60px

පෙම් අවුලක් නිසා පෙම් වතියගේ අසභ්‍ය ඡායාරූප Facebook එකේ දාලා

මාලඹේ පිහිටි තොරතුරු තාක්ෂණ ආයතනයේදී ආදරයෙන් බැඳුණු තරුණ යුවළක් ප්‍රේමය බිඳී යෑම හේතුකොට ගෙන වේදනාවට පත් පෙම්වතා පෙම්වතියගේ ෆේස්බුක් වෙබ් අඩවියේ රහස් අංකය ඔස්සේ අපහාසාත්මක ඡායාරූප සම්බන්ධ කර ඇයට අපහාස කර ඇති පුවතක් වාර්තා වෙනවා.

එම ඡායාරූප තරුණයා විසින් මකාදැමීමට පෙර තරුණියගේ ලැප්ටොප් පරිගණකයට ඇතුළත් කරගෙන තිබූ බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.


තරුණිය වෙනත් තරුණයකුට පෙම්බැඳීම නිසා මෙම පෙම් අවුල හටගෙන ඇති බවත් එම තරුණයා ගාල්ල ප්‍රදේශයේ අයකු වන අතර තරුණිය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් කියැවේ. 


මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා දෙපාර්ශ්වයම පොලිසිය කැඳවා තිබේ. අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 comments:

Post a Comment