Pages

Subscribe:

Ads 468x60px

ෆේස්බුක් මිලියන 17 ක් බැලු තිදරු මවගේ සමාව

මේ දිනවල ෆේස්බුක් එකේ වෛරසයක් මෙන් පැතිරෙන එක්තරා ඡායාරූපයක් ගැන කතාබහක් ඇතිව තිබෙනවා. 

2003 බිකිනි කැලිපෝනියා රූප සුන්දරී තරගයේ කිරුළ දිනූ පිලිපීනයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ මරියා කන්ග් මෙම ඡායාරූපයේ දරු තිදෙනා සමග පෙනී සිටිනවා.

තමන්ගේම බ්ලොග් අඩවියක් පවත්වා යන ඇගේ තුන්වෙනි දරුවාත් බිහි කළ පසු සිරුරේ හැඩය නොවෙනස්ව ආකර්ෂණීයව පවත්වා යාම් සම්බන්ධයෙන් උදම් අනමින් මෙම ඡායාරූපය පළකර ති
බෙන අතර එහි මාතෘකාව ලෙස යොදා ඇත්තේ ඔබ ලබාදෙන සමාව කුමක්ද? ,"What's your excuse?", යන්නයි.

මෙම ඡායාරූපයට මේ වනවිට මිලියන 17 ක් පමණ නරඹා ඇති බවත් ලක්ෂ 2 ක් පමණ ලයික් කර ඇති බවත් කොමෙන්ටු 14000 ක් පමණ ලැබී ඇති බවත් වාර්තා වනවා.

දරුවන් සිටින මවක් මේ ආකාරයේ ඡායාරූපයකට පෙනී සිටීම නොගැළපෙන බවට බොහෝ කොමෙන්ටු වලින් විවේචනය වී ති
බෙනවා.

6 comments:

akila chamara madushan said...

,aheamath ammala

Anonymous said...

මෙයාගේ රටේ හැටියට මේක වරදක් නෑ... මේ රටේ හැටියට බැලුවත් අම්මලා ලමයි වැදුවා කියලා මුට්ට වගේ නොඉඳ ලස්සන වෙනවනම් ඒත් වරදක් දකින්නෑ... ඕකෙන් ලස්සන විතරයැ සෞඛ්‍යටත් හොදයිනේ

Anonymous said...

meya witharak we. y india wala.. aishwarya rai kohomada ethakota hitiye.. den inne yasa ageta.. rupe thiyagena.. lankawe thamai thama piti mutti wage innne.. lamai hambunata passe.. meka lokuwata blog post 1k danna tharam deyak kiyala matanm pen ne

asithadunesh said...

This sounds like a Gym motivations

Anonymous said...

Get your free 10 $ Get your free 10 $ Now

Get millions of free YouTube views for your videos Free Views for your videos

Get millions of adf hits for free Get your free copy now

Unknown said...

mokak da awla?
wal kamata hituwama eahema penawa eati

Post a Comment