මේ දිනවල ෆේස්බුක් එකේ වෛරසයක් මෙන් පැතිරෙන එක්තරා ඡායාරූපයක් ගැන කතාබහක් ඇතිව තිබෙනවා.
2003 බිකිනි කැලිපෝනියා රූප සුන්දරී තරගයේ කිරුළ දිනූ පිලිපීනයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ මරියා කන්ග් මෙම ඡායාරූපයේ දරු තිදෙනා සමග පෙනී සිටිනවා.
තමන්ගේම බ්ලොග් අඩවියක් පවත්වා යන ඇගේ තුන්වෙනි දරුවාත් බිහි කළ පසු සිරුරේ හැඩය නොවෙනස්ව ආකර්ෂණීයව පවත්වා යාම් සම්බන්ධයෙන් උදම් අනමින් මෙම ඡායාරූපය පළකර තිබෙන අතර එහි මාතෘකාව ලෙස යොදා ඇත්තේ ඔබ ලබාදෙන සමාව කුමක්ද? ,"What's your excuse?", යන්නයි.
මෙම ඡායාරූපයට මේ වනවිට මිලියන 17 ක් පමණ නරඹා ඇති බවත් ලක්ෂ 2 ක් පමණ ලයික් කර ඇති බවත් කොමෙන්ටු 14000 ක් පමණ ලැබී ඇති බවත් වාර්තා වනවා.
දරුවන් සිටින මවක් මේ ආකාරයේ ඡායාරූපයකට පෙනී සිටීම නොගැළපෙන බවට බොහෝ කොමෙන්ටු වලින් විවේචනය වී තිබෙනවා.
Subscribe to:
Post Comments (Atom)
6 comments:
,aheamath ammala
මෙයාගේ රටේ හැටියට මේක වරදක් නෑ... මේ රටේ හැටියට බැලුවත් අම්මලා ලමයි වැදුවා කියලා මුට්ට වගේ නොඉඳ ලස්සන වෙනවනම් ඒත් වරදක් දකින්නෑ... ඕකෙන් ලස්සන විතරයැ සෞඛ්‍යටත් හොදයිනේ
meya witharak we. y india wala.. aishwarya rai kohomada ethakota hitiye.. den inne yasa ageta.. rupe thiyagena.. lankawe thamai thama piti mutti wage innne.. lamai hambunata passe.. meka lokuwata blog post 1k danna tharam deyak kiyala matanm pen ne
This sounds like a Gym motivations
Get your free 10 $ Get your free 10 $ Now
Get millions of free YouTube views for your videos Free Views for your videos
Get millions of adf hits for free Get your free copy now
mokak da awla?
wal kamata hituwama eahema penawa eati
Post a Comment