Pages

Subscribe:

Ads 468x60px

ස්කයිප් රණ්ඩුවෙන් සැමියාට සජීවීව පෙනෙන්නට බිරිඳ ගෙල වැලලාගෙන

මඩකලපුව මාවඩිවෙම්බු ප‍්‍රදේශයේ කාන්තාවක් කටාර්හි රැකියාවක නිරතව සිටින තම සැමියා සමග ස්කයිප් ඇමතුමකදී ඇතිවූ මත භේදයක් නිසා ඔහුට සජීවීව පෙනෙන්නට සලස්වා ගෙල වැලලාගෙන තිබෙනවා.

ස්කයිප් ඇමතුම ඔසුසේ ඇතිවූ මතභේදය දුරදිග යාමෙන් 


‘හිටපන් මම බෙල්ලේ වැල දාගෙන මැරෙනවා’ 

යැයි පවසා පරිඝණක යේ කැමරාව තමන් දෙසට හරවා ඇති බිරිඳ සැමියාට පෙනෙන්නම නිවස තුළම ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා.

මඩකලපුව මාවඩිවෙම්බු නාවුකරස විදියේ පදිංචි කි‍්‍රෂ්ණපිල්ලේ නිර්මලා (25) නැමති එක් දරු මවක් මෙසේ මිය ගොස් ඇති අතර ඇය ගෙල වැලලා ගැනීමට තැත් කළ අයුරු පරිගණකය හරහා දුටු සැමියා මේ බව අවට නිවාස වල පදිංචි සිය ඥාතීන්ට දැනුම් දී ඇති අතර ඔවුන් මෙම නිවසට පැමිණෙන විටත් ඇය මිය ගොස් සිට ඇත.

1 comments:

Anonymous said...

hapoi daviyaneeeee

Post a Comment