Pages

Subscribe:

Ads 468x60px

නිරුවතින් රැඟූ ගයේෂා පෙරේරාට සම්මානයක්

ගයේෂා පෙරේරාගේ නිරුවත් රංගනය ගැන මහත් උවමනාවෙන් ලියන අය ගයේෂාට ලැබෙන ජයග‍්‍රන ගැන ඒ හා සමාන උනන්දුවක් දක්වමින් සටහනක් හෝ නොදමන්නේ ඇයි දැයි ප‍්‍රශ්නයකි.

එය නොදැනුවත්කම ම විය හැකිය. ගයේෂාගේ ෆේස්බුක් පේජයේ ගයේෂාට 10වන දින ලැබුණ සම්මානයක් පිළිබඳව සටහන්වේ. 

ඒ දෙහිවල ප‍්‍රාදේශීය කාර්යාලය මගින් සංවිධානය කරණ ලද වස්සානයේ තුරුණු සම්මාන උළෙලෙහි ගයේෂා කලා කාරිණියක, නිරූපණ ශිල්පිනියක ලෙසත්, රූප සුන්දරියක ලෙසත් සිය රටට නගරයට සහ ප‍්‍රදේශයට ගෙන ආ ජාත්‍යන්තර කීර්තියට ප‍්‍රණාම දැක්වීමේ සම්මානයයි. 

ගයේෂාට සිය උපන් ප‍්‍රදේශයෙන් මෙවන් සම්මානයක් ලැබීම සතුටට හේතුවන්නක් බවත් ඇයට ආදරය කරණ ජනතාවට සේවය කිරීම ඇගේ අභිලාෂය බවත් ඇය සඳහන් කර තිබිණ.

4 comments:

Unknown said...

oya ganan ganna epa .digatama ranga paanna

Unknown said...

oya digatama ranga panna baby . good luck

Anonymous said...

me huththiwa form karala thibba thawa thawath hukanawa balaganna puluwan ne munta, ane pako

Anonymous said...

ඇයට ආදරය කරණ ජනතාවට සේවය කිරීම.....ela ela ara film eke widihatada sewaya karanna yanne...

Post a Comment