Pages

Subscribe:

Ads 468x60px

මර්වින්ගේ ලේකම් මාලඹෙන් එළියට

පැහැරගැනීමට ලක් වු බවට වාර්තාවූ මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධී කරණ ලේකම් වරයෙකු යැයි පැවසෙන ව්‍යාපාරිකයා හා ඔහුගේ ආරක්ෂකයා යැයි පැවසූ පුද්ගලයා අද (09) අළුයම 1.30ට පමණ මාලබේ ප්‍රදේශයෙන් හමුවී තිබේ. අදාළ ව්‍යාපාරිකයාගේ ඔහුගේ මාලබේ පිහිටි නිවසට පැමිණ සිටියදීය.

පසුගියදා රාත්‍රී සමාජ ශාලවක රැඳී සිටියදී කොළඹ ඩි. ආර්. විජේවර්ධන මාවතේ දී අදාළ ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලයෙකු පැහැර ගැනීමට ලක් වු බව වාර්තා වුණි.

එම ව්‍යාපාරිකයා අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවට වූ නාමපත්‍රය (Visiting Card) ඔහු‍ගේ රථයේ තිබී හමුබූ බව පොලීස් වාර්තා සඳහන් කළේය.

0 comments:

Post a Comment