Pages

Subscribe:

Ads 468x60px

නයනා සහ ගයත‍්‍රිගේ මිතුරු කමේ රහස කුමක්ද

මිතුරු කම් ජීවිත කාලය පුරාම තබාගත හැකිනම් එය සුවිශේෂී ත්වයකි. එකම ක්‍ෂෙත‍්‍රයක ජනප‍්‍රිය දෙදෙනෙක් අතර මිත‍්‍රත්වය නොසිදී තිබේනම් එයද සුවිශේෂීය. 

මෙවන් සොඳුරු මිතුරු කම් වලට විවිධ අය විවිධ කතා බස් කියති. එහෙත් ලබැඳි මිතු දම් ඒ සියලූ කතා මැද නිදහසේ පවතියි. මේ කලා ක්‍ෂෙත‍්‍රයේ අපූරු මිතුරියන් දෙදෙනෙකි. 

ගයත‍්‍රි ඩයස් සහ නයනා කුමාරි යන දෙදෙනාම  එකම ක්‍ෂෙත‍්‍රයක රැකියාවන් වශයෙන් සැලෝන් දෙකක් කරගෙන යන අතරම දෙදෙනාම  රංගනයේද යෙදෙයි.

එමෙන්ම දෙදෙනා සංචාරයද කරන්නේ බොහෝ විට එකටය. මේ මිතුරියන් මෙසේ මුහුන දුන්නේ මහේන්ද්‍ර ජයසුන්දරගේ කැමරාවටය.

2 comments:

Anonymous said...

appa gahanawa athi ahenam

Anonymous said...

Lesbians :D

Post a Comment