මිතුරු කම් ජීවිත කාලය පුරාම තබාගත හැකිනම් එය සුවිශේෂී තත්වයකි. එකම ක්ෂෙත්රයක ජනප්‍රිය දෙදෙනෙක් අතර මිත්‍රත්වය නොසිදී තිබේනම් එයද සුවිශේෂීය.
මෙවන් සොඳුරු මිතුරු කම් වලට විවිධ අය විවිධ කතා බස් කියති. එහෙත් ලබැඳි මිතු දම් ඒ සියලූ කතා මැද නිදහසේ පවතියි. මේ කලා ක්ෂෙත්රයේ අපූරු මිතුරියන් දෙදෙනෙකි.
ගයත්‍රි ඩයස් සහ නයනා කුමාරි යන දෙදෙනාම එකම ක්ෂෙත්රයක රැකියාවන් වශයෙන් සැලෝන් දෙකක් කරගෙන යන අතරම දෙදෙනාම රංගනයේද යෙදෙයි.
එමෙන්ම දෙදෙනා සංචාරයද කරන්නේ බොහෝ විට එකටය. මේ මිතුරියන් මෙසේ මුහුන දුන්නේ මහේන්ද්‍ර ජයසුන්දරගේ කැමරාවටය.
Subscribe to:
Post Comments (Atom)
2 comments:
appa gahanawa athi ahenam
Lesbians :D
Post a Comment