Pages

Subscribe:

Ads 468x60px

මෙරටින් පිටුවහල් කල මිෂෙල්ගේ බාහුවේ බුදුරුව සහිත පච්චය

බ්‍රිතාන්‍ය ජාතික 37 හැවිරිදි නයෝමි මිෂෙල් කෝල්මන් මෙරටින් පිටුවහල් කිරීමට නියෝග කරනු ලැබුවේ ඇගේ අතේ බුදුරුව සහිත පච්චයක්‌ කොටා තිබූ නිසාය. 

මේ කාන්තාවත්, ඇගේ බාහුවේ කොටා තිබුණු බුදුරුව සහිත පච්චයත් ඡායාරූපයේ දැක්‌වේ...

0 comments:

Post a Comment