Pages

Subscribe:

Ads 468x60px

සමලිංගික අයිතීන් ගැන ඉන්දියාවෙන් නිකුත් වූ වීඩියෝව

සමලිංගික අයිතීන් ගැන කතා කරන ඉන්දියාවේ නිපදවූ සංගීත වීඩියෝවක් අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ක්‍රියාත්මක ‘Free and Equal’ ප්‍රවර්ධන වැඩසටහන යටතේ සමලිංගික, ද්වී ලිංගික හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන්ගේ අයිතීන් සුරැකීමේ අරමුණ ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙම වීඩියෝව නිර්මාණයකොට ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න.


1 comments:

Anonymous said...

IT SHOULD NOT LEAGALISE, BUT THEY MUST HAVE A FREEDOM TO LIVE AS HOW THEY LIKE. THEY ALSO HAVE A RIGHT TO LIVE AS HOW THEY LIKE. NO ONE CAN STOP IT. I PERSONALLY HATE THAT BUT THIS SOCIETY IS NOT ONLY FOR YOU AND ME. THEY ARE ALSO HAVING EQUAL RIGHTS SAME AS ME. IF THEY DO NOT MAKE TROUBLE OTHER, LET THEM TO LIVE AS THEY WANT

Post a Comment