Pages

Subscribe:

Ads 468x60px

වසර 2 ක් තුළ ස්වර්ගස්ත වන බව පාප්තුමා විශේෂ ප්‍රකාශයක් සිදුකළ වගයි (VIDEO)

තමන් ජීවත්වන්නේ තව අවුරුදු දෙක තුනක් පමණක් බවත් මේ දිනවල තමා අතින් වැරදි සිදුවූවානම් එම වැරදි නිවරදි කරගන්නා බවත් අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

77 වෙනි වියේ පසුවෙන පාප්තුමා වතිකානුවේ සිට දකුණු කොරියාවට ගුවන්යානයේ මාධ්‍යවේදීන් සමඟ ගමන් කරන අවස්ථාවක උන්වහන්සේ මෙලෙස පවසා ඇති අතර තමන් ඉදිරි දිනයක තමන් පාප් පදවියෙන් ඉවත්වෙන බවද පවසා ඇත.

කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය සඳහන් කර ඇත්තේ පාප් වහන්සේ ස්නායු සම්බන්ධ රෝගයකින් පෙළන බවයි. මේ අතර පාප් වහන්සේ 2015 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමටද නියමිතය‍.

පාප්වහන්සේ සිදුකල එම ප්‍රකාශය පහතින් නරඹන්න.

0 comments:

Post a Comment