Pages

Subscribe:

Ads 468x60px

දංඕවිට, කඹුරාදෙණිය බස් තුනක් එකිනෙක ගැටී 33ක් රෝහලේ


නිට්ටඹුව දංඕවිට, කඹුරුගල්ල ප්‍රදේශයේදී අද (03) අලුයම බස් රථ 3ක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන්  සිදු වූ අනතුරකින් 33 කට වැඩි
පිරිසක් රෝහල් ගත කරනු ලැබ ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ පෞද්ගලික බසයක්, ලංගම බසයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙනි. තුවාල ලැබූවන් වරකාපොල හා වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.






0 comments:

Post a Comment