Pages

Subscribe:

Ads 468x60px

සේමිණී ගේ නැන්දණිය ඉද්දමල්ගොඩ මහත්මිය කලුරිය කරයි


ජනප‍්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය රංගනශිල්පිණී සේමිණීී ඉද්දමල්ගොඩගේ සැමියා වූ  කොළඹ දකුණ (අපරාධ) ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ධම්මික ඉද්දමල්ගොඩ ගේ මැණියන් වූ ෆ‍්‍රැන්සිස්කා ඉද්දමල්ගොඩ මහත්මිය (77) 16දා රාත‍්‍රී කොළඹ ජයවර්ධනපුර රෝහලේදී අභාවප‍්‍රාප්ත විය.

ඇය තිදරු මවකි. කුමුදුනී ඉද්දමල්ගොඩ (ජේ්‍යක්‍ෂඨ කථිකාචාර්ය විද්්‍යුත් ප‍්‍රචාරණ දේපාර්තමේන්තුව)ජානක ඉද්දමල්ගොඩ (ඉංජිනේරු මනේජර්-

අල්මරායි සෞදිඅරාබියාව). 

ඇයගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 215 /1 ,'ජයධජ', කොළඹ පාර,  රත්නපුර යන ලිපිනයේ ඉද්දමල්ගොඩ නිවසේ අගහරුවාදා සිට තැන්පත් කර තිබේ. අවසන් කටයුතු 19වන බදාදා සවස 4.00ට රත්නපුර පොදු සුසන භූමියේදී සිදුකිරීමට නියමිතය.

0 comments:

Post a Comment