Pages

Subscribe:

Ads 468x60px

ගුවන් යානයේ මියගිය සහය නියමු ධනුක අතිනතගත් දා


අතුරුගිරිය ප්‍රදේශයට අද උදෑසන කඩා වැටුණ ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කළේ පියාසර ලුතිනන් ඒ.ඒ.ඩී.ටී අමරතුංග මහතාය. හොරණ තක්ෂිලා විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු හොරණ උඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

1985 වසරේ ජනවාරි 31 වැනිදා උපන් ධනුක ගුවන් හමුදාවට බැඳී ඇත්තේ 2006 වසරේ ජුලි 14 වැනිදාය. වාසනා පතිරණ මහත්මිය සමග

විවාහ වී සිටි අමරතුංග මහතා එක්දරු පියෙකි.


AN 32 Dhanuka www.nethfm.com 01 AN 32 Dhanuka www.nethfm.com 02 AN 32 Dhanuka www.nethfm.com 04 AN 32 Dhanuka www.nethfm.com 05 AN 32 Dhanuka www.nethfm.com 06 AN 32 Dhanuka www.nethfm.com 07 AN 32 Dhanuka www.nethfm.com 08

0 comments:

Post a Comment