Pages

Subscribe:

Ads 468x60px

ගුවන් අනතුරේ මියගිය හා තුවාල ලැබූ සෙබළුන්ගේ විස්තර


අද (12) උදෑසන සිදුවූ ගුවන් අනතුරින් යානය පැදවූ නියමුවා මෙන්ම එහි ගමන්ගත් ගුවන් හමුදා සෙබලූන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නියමුවා ලෙස කටයුතු කළේ
ස්කොඩ්රන් ලීඩර් ජේ.එම්.ඩබ්ලිව්.එන් අබේවර්ධනයි.

සහාය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඒ.ඒ.ඩී.ටි අමරතුංග, ගුවන් හමුදා ඉංජිනේරු සැරයන් පි‍්‍රයන්ත සහ ගුවන් හමුදා කෝප‍්‍රල් විජේරත්න යන අය ද ජීවිතක්ෂයට පත්වුණා.

ගුවන් නායක සෙබල එල්.ඒ.සී චතුරංග බරපතල තුවාල ලබා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර එවනු ලැබුවා. ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබුණේ.


ගුවන් හමුදා කෝප‍්‍රල් විජේරත්න

 ගුවන් නායක සෙබල එල්.ඒ.සී චතුරංග
 වසන්ත අබේවර්ධන මහතා
 සහාය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඒ.ඒ.ඞී.ටි අමරතුංග
 ගුවන් හමුදා ඉංජිනේරු සැරයන් පි‍්‍රයන්ත

0 comments:

Post a Comment