Pages

Subscribe:

Ads 468x60px

මුතුහෙට්ටිගම සිංගප්පූරුවේ සිට කථා කරයි (වීඩියෝ)


පොලිසියට කුලප්පුවක් හැදුණා : මගේ ආරක්ෂාවට රටින් පිටවුණා (දුරකථන සංවාදයේ හඬ පටය සහිතයි)

පොලිසියට කුලප්පුවක් හැදී තමා අත් අඩංගුවට ගැනීමට සෙවූ බවත් තමාගේ ආරක්ෂාව පතා සිංගප්පූරුවට පැමිණි බවත් නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා සිංගප්පූරුවේ සිට ගාල්ලේ සගයකුට අද (26) උදේ 6 ට දුරකථනයෙන් කථා කළේය.

‘‘මේ දැන් මා සිංගප්පූරුවට ආවා විතරයි. කරදරයක් වුණාම කවුරුවත් නෑ. මගේ ආරක්ෂාව සලසා ගන්න මං අද අලුයම මිතුරන් දෙදෙනකු සමග රටින් පිටවුණා. ගුවන් තොටුපළේදී කිසිදු ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ මිනිස්සු

මට හොඳට සැලකුවා.‘‘

ශ්‍රී ලංකාවට යළි එන්නේ කවදාදැයි මිත්‍රයා ඇසූවිට නියෝජ්‍ය ඇමැති පැවසූයේ දින දෙකකින් පැමිණෙන බවයි.




0 comments:

Post a Comment