Pages

Subscribe:

Ads 468x60px

බදුල්ල නායා යයි - හය දෙනෙකුගේ සිරුරු හමුවෙයි


පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල, රිල්පොල ප්‍රදේශයේ උණගොල්ලවත්ත, මොරගොල්ලේ සිදුව ඇති නායයාමකින් නිවාස 5ක් යටවී‍ ඇති බවත්, මේවන විට පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු
සො‍යාගෙන ඇති බවත්, වාර්තා වේ. 

නාය යන අවස්ථාවේ එම නිවාස තුළ 10 දෙනෙකුට අධික පිරිසක් සිටින්නට ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි. ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හා තවදුරටත් නාය යාමේ අවධානමක් ඇති බැවින් එම ස්ථාන වෙත ලඟා වීමේ දුෂ්කරතාවයක් ඇති බව පොලිසිය හා සහන සේවා පිරිස් පවසයි. 

මේ අතර බදුල්ල, ගල්කන්ද හා හෑගොඩ ප්‍රදේශවල නිවාස මතට පස් කණ්ඩි කඩා වැටීමෙන් මවක, පුතෙකු හා තවත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තව දුරටත් එම ප්‍රදේශ නායා යෑමේ අවධානමක් පවතින බව වාර්තා වේ.

0 comments:

Post a Comment