Pages

Subscribe:

Ads 468x60px

වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන මුතුහෙට්ටිගම රට හැර යයි


තමන් අද අලූයම ශී‍්‍ර ලංකාවෙන් බැහැරව ගිය බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් වෙත දුරකථනයෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින්.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් පොලීසියට වරෙන්තුවක්ද

නිකුත් කර තිබෙනවා. අත්අඩංගුවේ සිටි පුද්ගලයින් 3 දෙනෙකු පොලීසියෙන් පැහැරගෙන යාම ඔහුට එරෙහි චෝදනාවයි.

0 comments:

Post a Comment