Pages

Subscribe:

Ads 468x60px

සල්මන් ඛාන්ගේ ක්‍රියාව ලැජ්ජා සහගතයි


ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් විසින් සහයෝගය පළ කළේ යැයි කියන සිද්ධිය
සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්වන බව ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් ඩී. රාජා පවසන්නේ කලාකරුවන් මානව හිමිකම් සම්බන්ධයෙන් නැගී සිටියා‍ට කිසිදු ගැටලුවක් නොවන බවයි.

නමුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටීම අනෙකුත් කලා කරුවන්ටද කරන ලැජ්ජා සහගත කටයුත්තක් බවත්, මෙවැනි සිදුවීම් වලින් කලාකරුවන්ගේ තත්ත්වය පහත් මට්ටමට පත්වන බවත්, ඔහු ඉන්දීය මාධ්‍යයට පවසා තිබේ.

0 comments:

Post a Comment