Pages

Subscribe:

Ads 468x60px

මෛත්‍රීට රඟපෑ ‘සිරිසේනගේ දියණියට’ මෛත්‍රීගෙන්ම රැකියාවක්


පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සමානකම් දක්වමින් තරඟ කළ ආර්.ඒ සිරිසේන මහතාගේ දියණියගේ රැකියා ගැටළුව විසඳා දී ඇත්තේද මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව වාර්තා වේ.

ආර්.ඒ සිරිසේන මහතා සමග පුවත් පතක් කළ සාකච්ඡාවේදී ඔහු සඳහන් කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු

කළ කාලයේ දෙවරක් තමන් මුණ ගැසී ඇති බව හා ඉන් එක් අවස්ථාවකදී තම දියණියගේ රැකියා ගැටළුව විසඳා දුන් බවයි.

0 comments:

Post a Comment