Pages

Subscribe:

Ads 468x60px

දැන් බය නෑ කියන්න මාතර සුනිල් මම තමයි - රංජන්


පෞද්ගලික නාළිකාවක දේශපාලන සංවාදයක් අතරතුරදී මාතර සුනිල් යනුවෙන් ඇමතුමක් ලබා දුන්නේ තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවැසීය.

ඊයේ (14දා) කොළඹ කෝට්ටේ ප්‍රදේශයේදී ගබඩාවක් වැටලිමේ අවස්ථාවකට එක්වෙමින් හෙතෙම මෙම හෙළිදරව්ව සිදුකරනු ලැබීය.

මාතර සුනිල් කියලා හාදයෙක් හිටියා එයා තමයි වැඩේ පටන් ගත්තේ. ගරු ඇමතිවරයෙක් ඇවිල්ලා සංවාදයක් කර කර ඉදිද්දී තිරයේ දැම්මා

අංකයක් ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න අහන්න කියලා. 

ඒ අහද්දී මාතර සුනිල් කියලා හාදයෙක් කතා කරලා කිවුවා ඔතන ෆයිල් තියෙන ලොකු හොරෙක් ඉන්නවා කියලා. ඒ ගරිල්ලා සටන් අපි මෙහෙයුවේ අනිවාර්යයෙන් මාව මරණ හින්දා. 

මාතර සුනිලූයි රංජන් රාමනායකයි එක්කෙනෙක්. ඒ තමයි මම දැන් ඒක කියන්න බය වෙන්න හේතුවක් නෑ.

0 comments:

Post a Comment