Pages

Subscribe:

Ads 468x60px

ශුද්ධෝත්තම පියතුමන් ආබාධිත දරුවෙකුට රථයෙන් බැසගොස් ආශීර්වාද කළ දුර්ලභ දසුන - Video


දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට සැපත්වුනා.

උන්වහන්සේ විවෘත රථයකින් කටුනායක සිට කොළඹ බලා සැපත් වෙමින් සිටියදී සිදුවූ අපූරු දසුනක් කැමරා කාචයේ සටහන් වුණා. ඒ ආබාධිත දරුවෙකු දැක සිය විශේෂ රථයෙන් බැසගොස් එම දරුවාට

ආශීර්වාද කළ දුර්ලභ දසුනයි.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝගීන්ට මෙන්ම අසරණ දරුවන්ට බෙහෙවින් ප්‍රේම කරන අයෙක් ලෙසට ප්‍රකටයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්...


උන්වහන්සේ වෙනත් රටකදී රථයෙන් බැස ආබාධිත දරුවෙකුට ආශීර්වාද කල අයුරු...

 

0 comments:

Post a Comment