Pages

Subscribe:

Ads 468x60px

තවත් සිසුවියක් පාසලේදී ඇදවැටී මියයයි


පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ නන්දෙසින් පාසැල් සිසුන් හදිසියේ මියයෑම පුවත් වාර්තා වුනා. ඒ අතර අවාසනාවන්තව මියගිය සිසුන් යම් අවස්ථාවලදී එසේ මියගොස් තිබුණේ පාසැලේ ක්‍රීඩාවලට සහභාගී වෙමින් සිටියදීයී.

එවැනිම වූ සෝචනීය පුවතක් මේ වන විට වාර්තා වන්නේ බලංගොඩ ප්‍රදේශයෙනුයි. බලංගොඩ බුලත්ගම මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන 8

හැවිරිදි ශිෂ්‍යාවක් අද උදෑසන පැවති පාසලේ ශිෂ්‍ය රැස් වීමේදී හදිසියේම මියගොස් තිබේ. තවද මියගිය සිසුවියගේ ලොකු අම්මා පවසන්නේ ඇය යම් රෝගි තත්වයකින් පෙළුනු බවයි

0 comments:

Post a Comment