Pages

Subscribe:

Ads 468x60px

කාර්යාලයකට කඩාවැදීම සම්බන්ධව සෝනියා දිසා අත්අඩංගුවට

නව සම සමාජ පක්ෂ කාර්යාලයට කඩාවැදීම සම්බන්ධයෙන් චිත්‍රපට නිලි සෝනියා දිසා මහත්මිය කොම්පඤ්ඤවී‍දීය පොලිසි‍ය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ 2 බැරැක්කවීදියේ පිහිටි මෙම නිවස පසුගිය කාලයේ වාසුදේව නානායක්කාර මහතාට ලබාදී ඇති අතර, පසුව එම නිවස වික්‍රමබාහු කරුණාරත්න මහතා බදු ක්‍රමයට ලබාදී ඇතැයි චෝදනා කරමින් සෝනියා දිසා මහත්මිය චෝදනා කළාය.

ඉන්පසුව දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කර ඇත.

0 comments:

Post a Comment