Pages

Subscribe:

Ads 468x60px

ගෝඨාභය ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අද (13) දිනයේ ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ආරංචි මාර්ග කියා සිටියේ ඔහුගේ නිවසේදී ප‍්‍රශ්න කර
මෙලෙස ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.

රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඞ් පෞද්ගලික ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් මෙම ප‍්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා. හෙට දිනයේත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

0 comments:

Post a Comment