Pages

Subscribe:

Ads 468x60px

සිංහ රෙජි මේන්තුවේ සිංහයා ජීවිතක්ෂයට


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට ගාම්භීරත්වයක් එක් කළ කූගර් නම් වූ සිංහයා ඊයේ (11දා) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එවකට ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් 1996 වසරේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඉල්ලීමකට අනුව
  කූගර්ව සිංහ රෙජිමේන්තුවට පරිත්‍යාග කොට තිබේ. අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේදී කූගර්ගේ අවසන් කටයුතු සිදුකර තිබේ.


























0 comments:

Post a Comment