Pages

Subscribe:

Ads 468x60px

සත් වසක තහනම ඉවතට! වැලන්ටයින්දා "බොරදිය පොකුණ" ඔබට


"නැවතත් මංගලා වෙළෙඳ කලාපයට පැමිණියාය. යළිත් ඇයත්, විපුලත් අතර ආදරය ලියලා වැඩෙන්නේ පෙර පරිද්දෙනි. ගෝතමීට මෙය රිස්සුවේ නැත. ඒ වනවිටත් සිය යෙහෙළියට කිව නොහැකි ගැටලුවකින් ඕ පීඩා වින්ඳාය. සිය කුසේ උන් දරුවාට කුමක් කළ යුතුදැයි ඇය දහඅතේ කල්පනා කළාය. විපුල ද ඇයව මඟ හරියි.

ගෝතමී කුමක් නම් කරයිද? මංගලා කුමන තීරණයක් ගනීවිද? මේ සියලු ප්‍රශ්නවලටම පිළිතුර සැඟවී ඇත්තේ සත්‍යජිත් මාඉටිපේගේ ‘බොරදිය පොකුණ‘ චිත්‍රපටයේ ය. කලක් තහනමට ලක්ව තිබූ මේ චිත්‍රපටයේ

තහනම ඉවත් වී පෙම්වතුන්ගේ දිනය යෙදෙන පෙබරවාරි 14දා තිරගතවීමට නියමිතය.

කටුනායක නිදහස් වෙළද කළපයේ සේවය කරන එකම නවාතැනක, එකම කාමරයක නවතැන් ගෙන සිටි එකිනෙකාට වෙනස් ගති පැවතුම්වලින් යුක්ත යෙහෙලියන් තිදෙනෙකු හා හමුදා සෙබෙලෙකුගේ ජීවන අරගලය මෙයට පාදක වී තිබේ.





2 comments:

Anonymous said...

Meka ban kale hamudha sebala ge role eka nisadha, nathinam balanna appiriya tharamata blue xx kali thiyena nisadha, ehema nathinam wikurthi aswabhawika, rate neethi reethi kadawena scene thiyena nisadha, nathinam hadhapu ayata mass publicitiyak ganna onawela thamunma ban karawa gaththu nisadha kiyala pahadhili nehe.

Anonymous said...

Minihek geniyekuge kamaththen hari akamaththen hari genuge anga uda nagagena lingika sansargaye yedhena eka maha loku deyak wela thiyenne me ape rate witharai. Sygman Proid kiyanne lingika ashawa, onekama hariyata dinapatha kema kanna wathura bonna ona wage samanya deyak kiyala. Mewa uluppala pennane ape rate sambhawya kiyana gon film wala witharai. Boru kendhirili, ke gahili, sadhdha badhdha, thahin husma ganeem, andum, walapeem, kandhulu saleem oya scene walata ekathu karala me athishaya swabhawika dei loke kohewath nathi mara deyak karala pennala minissu amaruwe danne me boru magadi karayoma thamai. Oken wenne hadhena wadena bala paramparawa okama yalu una bandhapu genu kenagen balaporoththu wenawa. Ehema anikawa wedhanwata path karala eken kalakanni sathutak labana pirimi innawa, Genu ehema nokalama thamun ekka hitapu genita awaladha apahasa pachchal karana pirimi eyalage jeewithe agadhayata dhala danawa. Me film balana bandhapu, geniyek ekka hitapu pirimi kee denek oya widhihata nohithuwa kiyala kiyanna puluwandha. Hondhata dannawa owa boru kiyala. Boru kiyala dhana dhana ewain chuun wela dekak dagena gihin gedhara genita reta wadha denawa. Maha pawukara wedha.

Post a Comment