Pages

Subscribe:

Ads 468x60px

දේශපාලඥ යන්ගේ ෆේස්බුක් පිටු අනතුරේ?


සමාජ ජාල වෙබ් අඩවි අතර මුල් ස්ථානයේ පසුවන ෆේස්බුක් වෙබ් අඩවිය ඉදිරි සතිය කිහිපය තුල ෆේස්බුක් දත්තයන්හි ඇති විශ්වාසනීයත් වය වැඩි කිරීම පිණිස ෆෙස්බුක්හි ඇති ව්‍යාජ ගිණුම්, ක්‍රියා විරහිත කරන ලද ගිණුම්, සිහිවටන ගිණුම් වලින් ෆේස්බුක් පිටු වලට එක්කරන ලද ෆේස්බුක් ලයික් ඉවත් කිරීමට කටයුතු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙයට පෙර ලිපියක් මගින් අප විසින් හෙළිකර සිටියේ මෙරට ඇතැම් දේශපාලඥයන් සිය ජනප්‍රියත්වය වැඩි කරගැනීම උදෙසා තුර්කිය වැනි

රටවල් හරහා "ලයික් ෆාම්" වලින් මුදලට "ලයික්" ගෙන ඇති බවයි. 

ඒ අනුව සාමන්‍යයෙන් ලංකාවේ දේශපාලඥයෙකුගේ ෆේස්බුක් පිටුවේ වැඩිපුර සිටිය යුත්තේ ලංකාවේ රසිකයන් වුවත් එසේ නොමැති දේශපාලඥයන්ගේ පිටුවල ලයික් ප්‍රමාණය ෆේස්බුක් නව යාවත්කාලීනයත් සමග ඉදිරි සතිය තුලදී අඩු වීමේ අවධානමක් තිබේ. 



0 comments:

Post a Comment