Pages

Subscribe:

Ads 468x60px

ෆුල් ෆේස් හෙල්මට් නීතිය ඉවතට (වීඩියෝ)


මාර්තු 21 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවත්වන ලෙස පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට උපදෙස් දුන් බව නීතිය හා සාමය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියයි.

මීට පෙර ද එම නීතිය පනවා කෙටි කාලයකින් ඉවත් කර ගැනිණි.

අද (9) උදේ වෙඩි තබා පුද්ගලයකු ඝාතරනය කරීමට සැකකරුවන් පැමිණ ඇත්තේ ෆුල් ෆේස් හෙල්ටම් පැළඳගෙන බවත්, අද (09) සවස පනාගොඩ කොල්ලයට සැකකරුවන් පැමිණ ඇත්තේ ද ෆුල්ෆේස්
හෙල්මට් පැළැඳගෙන බවත් කියති.

ෆුල්ෆේස් හෙල්මට් නීතිය පැනවීමෙන් පසු තරුණයෝ ෆේස්බුක් හා යූටියුබ් ඔස්සේ ඊට එරෙහිව විවිධ දෑ ප්‍රචාරය කළෝය. 

යූටියුබ් වීඩියෝ නිර්මාණය කරන කුෂාන් හා ශ්‍රීමාල් ඒ වෙනුවෙන් සැකසූ වීඩියෝව පහත දැක්වේ.

0 comments:

Post a Comment