Pages

Subscribe:

Ads 468x60px

අරලියගහ මන්දිරයෙන් ගැලවුණු මල්පෝච්චි වලට අත්වූ ඛේදනීය ඉරණම (පින්තුර)


අරලියගහ මන්දිරයේ තාප්පයේ සවිකර තිබූ මල්පෝච්චි 45000 කට අධික ප්‍රමාණයක් පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ අණින් ඉවත් කරනු ලැබුවා. මෙම මල්පෝච්චි ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට රැගෙන එන බව එම අවස්ථාවේදී සඳහන් කලත් අවසානයේ ඒවා ගෙනවිත් තිබුනේ
මහනුවර උද්භිත උද්‍යානයටයි. 

එසේ ඉවත් කරනු ලැබූ මල්පෝච්චි වලින් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොතිබූ අතර බොහෝ මල් පැල විනාශවී ගොස් ඇති බවද ඡායාරූප වල දැකගත හැකි වුණා. ඉතිරිවී ඇති මල් පෝච්චි රුපියල් 50 ගනනේ විකිනීමට සූදානමක් ඇති බවද වාර්තා වනවා.



0 comments:

Post a Comment