Pages

Subscribe:

Ads 468x60px

ෆුල්ෆේස් තහනම තාවකාලිකව අත්හිටුවයි ?


අද සිට ක්‍රියාත්මක වන ෆුල් ෆේස් තහනම අප්‍රේල් 28 වන දා තෙක් තාවකාලිකව අත් හිටවන ලෙස අද (2) අභියාචනාධිකරණය නියෝග කළේය. යතුරුපැදිකරුවන් විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙසේ නියෝග කර ඇත.

0 comments:

Post a Comment