Pages

Subscribe:

Ads 468x60px

මැර කල්ලියක තරුණියකට මහමඟ ගිනි තබන වීඩියෝවක්

ගෝතමාලාවේ මැර කල්ලියක් විසින් ටැක්සි රියදුරෙකුව ඝාතනය කර ඔහුගේ මුදල්ද කොල්ලකා පලාගොස් තිබෙනවා.

කෙසේ නමුත් එම මැර කල්ලියට සම්බන්ධකම් කියන වයස 16ක් පමණ වයසැති තරුණියකට පලායාමට නොහැකිවීම නිසාවෙන් මහමඟ සිටි පිරිසක් ඇයව අල්ලාගෙන පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට නිකුත් වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇති පුද්ගලයාගේ වයස 68ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ නමුත් කාන්තාවන්ගෙන් මෙන්ම අවට සිටි තරුණයින්ගෙන් දැඩිලෙස පහර කෑ අදාල තරුණියට පසුව
පිරිසක් විසින් ගිනිතබා මහමඟ පුළුස්සා දමා තිබෙනවා.

ඇයට පහරදෙන අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න...




0 comments:

Post a Comment