Pages

Subscribe:

Ads 468x60px

ගෝඨාභය රජමහා විහාරයට ජනපති පැමිණෙයි


බෝතලේ ගෝඨාභය රාජමහා විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකෙරුණු රන්වැට නිරාවරණය කිරීමේ පූජෝත්සවය පසුගියදා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී රන්වැට නිරාවරණය කිරීමට ප්‍රථමයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ගෝඨාභය රාජමහා විහාරාධිපති හාපිටිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක අස්‌ගිරි මහා පාර්ශ්වයේ මහෝපාධ්‍යාය කඩිගමුවේ පේමානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේ වෙත අටපිරිකර පූජා කළ අයුරු.

0 comments:

Post a Comment