Pages

Subscribe:

Ads 468x60px

යාපනේ විරෝධතා කරුවන්ට පොලීසිය කියන මේ කතාව හරිද? (වීඩියෝ)


කයිට්ස් පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි සිසුවිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමීන් ඊට ආසන්න දිනකදී යාපනයේදී පැවැති විරෝධතාවයකදී පොලීසියේ උසස් නිලධාරීයෙක් විරෝධතාකරුවන්ට දැක්වූ අදහස් මේ දිනවල අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවිවල සැරසරනවා. 

මේ එම වීඩියෝවයි.

0 comments:

Post a Comment