Pages

Subscribe:

Ads 468x60px

තනපට දැන්වීමක් ලංකාව කළඹයි


පසුගිය දින පැවති  පියවරුන්ගේ දිනය නිමිත්තෙන් ලංකාවේ මෙන්ම පිටරටද ඒ වෙනුවෙන් වැඩසටහන් දියත් කරන ලදී.

සමහරු කෙටි චිත්‍රපටි නිපදුවා. සමහරු වේදිකා නාට්‍යය පවා නිර්මාණය කළා. තවත් සමහර ආයතන මුද්‍රිත මෙන්ම විද්්‍යුත් මාධ්‍ය ඔස්සේ පියවරුන්‍ ගේ දිනය නිමිත්තෙන් වෙළඳ දැන්වීම් පළ කළා.

ඒ පළකරන ලද වෙළඳ දැන්වීම් අතරින් ලෝකයේ මෙන්ම ලංකාවේ ඉතා ජනප්‍රිය වෙළඳ නාමයකින්ද පියවරුන්ගේ දිනය නිමිත්තෙන් වෙළඳ

දැන්වීම්  පළකරලා තිබුණා. මේ වෙළඳ දැන්වීම ලංකාවේ ජනප්‍රිය මුද්‍රිත පුවත් පතක් ඔස්සේද පළවෙලා  තිබුණා.

ඒ කොහොම වුණත් මේ වෙළඳ දැන්වීමන් ඉතාමත්අපූරු දැන්වීමක්. ඒක තමයි පියවරුන්ගේ දිනය වෙනුවෙන් තනපට වෙළඳ දැනවීමක් පළකිරීමයි.

හැබැයි ඒ  වෙළඳ දැන්වීමේ තිබුණේ නම් අමුතුම වදන් පෙළක්. ඒ මොකක්ද කියලා ඔයාලම කියවලා තේරුම් ගන්න‍කෝ.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ ආයතනය විසින් අතපසුවීමකින් පළ කරන ලද නිවැරදි නොවන වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් සමාව ඉල්ල‍ා  නිවේදනයක් නිකුත් කර ඇති අතර අදාළ නිවේදනය පහතින් අප පළකරන්නෙමු.

 

0 comments:

Post a Comment