Pages

Subscribe:

Ads 468x60px

ISIS විසින් සිරකරුවන්ව ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන අලුත්ම ක්‍රමේ


IS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ඝාතනයන් රැගත් නවතම වීඩියෝවක් ඔවුන් මේ වන විට යළිත් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

IS ඉස්ලාමීය අන්තවාදීන්ගේ අත්අඩංගුවට පත්වූවන් පිරිසක් යකඩ කූඩුවක දමා ජල තටාකයක ගිල්වමින් මරණය පත් කරන අයුරු මෙලෙස වීඩියෝ ගත කර ලොවම කළඹමින් අන්තර්ජාලයට එක් කර ඇත.

එමෙන්ම තවත් රූපරාමු පෙළකින් දැක්වෙන්නේ සිරකරුවන් පිරිසක් දම්වැල් දමා ගෙට ගසා මෝටර් රථයක නංවා එය ධාවනය කිරීමට

සලස්වා ඊට ආර්.පී.ජී ප්‍රහාරයක් එල්ල කිරීමයි.

වෙඩි බෙහෙත් සහිත නූලක් සිරකරුවන්ගේ බෙල්ල වටා ඔතමින් එය පුපුරුවා හැරීම ආදී අතිශය ම්ලේච්ඡ ඝාතන කිහිපයක් මෙම වීඩියෝවේ දැක්වෙයි. 


ඉරාකය හා සිරියාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක ISIS ඉස්ලාමීය ඝාතකයන් මේ වනවිට ලෝකයටම බලවත් තර්ජනයක් වී ඇති අතර ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියා දිනෙන් දිනම වර්ධනය වන බව ලෝකය හමුවේ පෙන්වීමට මෙවැනි වීඩියෝ අන්තර්ජාලයට එක් කරයි.


01 02 03 04 05 06 07 08 09 1011

0 comments:

Post a Comment